Back to Top

Ashan Gallage - Diwithura Lyrics



Ashan Gallage - Diwithura Lyrics




ඔබෙ තුරුලෙ සැනසීලා
ගෙවු කාලෙ සිහි වීලා
අපෙ මතක පාවීලා
විසිරෙයි හීන මියැදීලා

හැඟුමන් පුරා අප සිත්මල් පුබුදුවා ඔබ මා
මතු ජීවිතේ ඔබ මාගේ ලොව සදා සෙව්වා
දිවිතුරා

අපෙ ආල මතක සඟවන්න
අද දුරක ගියා ඔබ යන්න
මගෙ ලොව මට තනිවෙන්න
තරු දෑස් තෙමා කඳුළින්ම
සඳ එපා තවත් බොඳවන්න
සිහිනෙන් හෝ යළි එන්න

එක්වීලා රැඳුනු කාලේ සිහිවී ඈතින් ඈතටම
පාවීලා විඳපු සෙනෙහේ තනිවෙයි මා

ඔබෙ තුරුලෙ සැනසීලා
ගෙවු කාලෙ සිහි වීලා
අපෙ මතක පාවීලා
විසිරෙයි හීන මියැදීලා

හැඟුමන් පුරා අප සිත්මල් පුබුදුවා ඔබ හා
මතු ජීවිතේ ඔබ මාගේ ලොව සදා සෙව්වා
දිවිතුරා

හදගැස්ම පවා දැණුනා
නුඹ ළඟ හුස්ම පවා සිඳුනා
පෙර නුඹ මුණගැසුණු දා

රළු මගෙ හිතත් පෙඟුණා
කඳුළැලි කුණාටුවක් හැමුවා
මා තනිකර නුඹ ගිය දා

නුඹ එක්ක කළා මම සිතුවමක් කළුසුදු
මඟ හැරුණු තැන්වල පාට නෑ තනිසුදු
ඉඳහිට මම විටින් විට නුඹ තනි කළා
අද මම තනිවෙලා නුඹ ඒත් ගොළුවෙලා
ගිණිගත් හීනලෝකේ කඩන් වැටුණා බිමට
පිච්චෙන අපායක මම වැටුණා මැදට
විඳි නිසා මම කාලයක් ඒ සතුට
ඉන්න උනා හිතක් නැති තැන තනියම

ඔය තුරුළෙ නැළවීලා
උන් කාලෙ සිහිවීලා
ඒ මතක පාවීලා
යන්තම් යාවි හිනැහීලා

හැඟුමන් පුරා අප සිත්මල් පුබුදුවා ඔබ හා
මතු ජීවිතේ මා නුඹගේ ලොව සදා සෙව්වා
දිවිතුරා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

ඔබෙ තුරුලෙ සැනසීලා
ගෙවු කාලෙ සිහි වීලා
අපෙ මතක පාවීලා
විසිරෙයි හීන මියැදීලා

හැඟුමන් පුරා අප සිත්මල් පුබුදුවා ඔබ මා
මතු ජීවිතේ ඔබ මාගේ ලොව සදා සෙව්වා
දිවිතුරා

අපෙ ආල මතක සඟවන්න
අද දුරක ගියා ඔබ යන්න
මගෙ ලොව මට තනිවෙන්න
තරු දෑස් තෙමා කඳුළින්ම
සඳ එපා තවත් බොඳවන්න
සිහිනෙන් හෝ යළි එන්න

එක්වීලා රැඳුනු කාලේ සිහිවී ඈතින් ඈතටම
පාවීලා විඳපු සෙනෙහේ තනිවෙයි මා

ඔබෙ තුරුලෙ සැනසීලා
ගෙවු කාලෙ සිහි වීලා
අපෙ මතක පාවීලා
විසිරෙයි හීන මියැදීලා

හැඟුමන් පුරා අප සිත්මල් පුබුදුවා ඔබ හා
මතු ජීවිතේ ඔබ මාගේ ලොව සදා සෙව්වා
දිවිතුරා

හදගැස්ම පවා දැණුනා
නුඹ ළඟ හුස්ම පවා සිඳුනා
පෙර නුඹ මුණගැසුණු දා

රළු මගෙ හිතත් පෙඟුණා
කඳුළැලි කුණාටුවක් හැමුවා
මා තනිකර නුඹ ගිය දා

නුඹ එක්ක කළා මම සිතුවමක් කළුසුදු
මඟ හැරුණු තැන්වල පාට නෑ තනිසුදු
ඉඳහිට මම විටින් විට නුඹ තනි කළා
අද මම තනිවෙලා නුඹ ඒත් ගොළුවෙලා
ගිණිගත් හීනලෝකේ කඩන් වැටුණා බිමට
පිච්චෙන අපායක මම වැටුණා මැදට
විඳි නිසා මම කාලයක් ඒ සතුට
ඉන්න උනා හිතක් නැති තැන තනියම

ඔය තුරුළෙ නැළවීලා
උන් කාලෙ සිහිවීලා
ඒ මතක පාවීලා
යන්තම් යාවි හිනැහීලා

හැඟුමන් පුරා අප සිත්මල් පුබුදුවා ඔබ හා
මතු ජීවිතේ මා නුඹගේ ලොව සදා සෙව්වා
දිවිතුරා
[ Correct these Lyrics ]
Writer: Ashan Gallage, Nipun Siriwardhana
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Ashan Gallage



Ashan Gallage - Diwithura Video
(Show video at the top of the page)


Performed By: Ashan Gallage
Language: English
Length: 3:46
Written by: Ashan Gallage, Nipun Siriwardhana
[Correct Info]
Tags:
No tags yet