Back to Top

Ashan Gallage - Sihina Raye Lyrics



Ashan Gallage - Sihina Raye Lyrics




සිත් අහසක්
මල් යායක්
පරදා දිලෙනා සිහින ලොවක්
සිහිනෙන් ඇවිදින් ඇයි ඔබ දිවයන්නේ
කුමටද මට ඔබ නොකියා සැඟවෙන්නේ

තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා

සිහින රැයේ
නුඹවයි මා පැතුවේ
සුසුමක් වී ඔබ
ආදරේ කරනවදෝ

රතු නුබේ තොල්පෙති චංචල වී
සිත අද බොළඳ වෙලා
නුබගෙන් නැගෙනා හසරැල් මැවිලා
ප් රේමෙන් මත් වෙනවා

තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා

පෙර දින පෙම ගැන නුබ සිතමින්
තවමත් දුක් වෙනවා
අප වෙනුවන් නව පිටුවක් පෙරලන්නට
මන් ලත වෙනවා

තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා.

සිහින රැයේ
නුඹවයි මා පැතුවේ
සුසුමක් වී ඔබ
ආදරේ කරනවදෝ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

සිත් අහසක්
මල් යායක්
පරදා දිලෙනා සිහින ලොවක්
සිහිනෙන් ඇවිදින් ඇයි ඔබ දිවයන්නේ
කුමටද මට ඔබ නොකියා සැඟවෙන්නේ

තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා

සිහින රැයේ
නුඹවයි මා පැතුවේ
සුසුමක් වී ඔබ
ආදරේ කරනවදෝ

රතු නුබේ තොල්පෙති චංචල වී
සිත අද බොළඳ වෙලා
නුබගෙන් නැගෙනා හසරැල් මැවිලා
ප් රේමෙන් මත් වෙනවා

තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා

පෙර දින පෙම ගැන නුබ සිතමින්
තවමත් දුක් වෙනවා
අප වෙනුවන් නව පිටුවක් පෙරලන්නට
මන් ලත වෙනවා

තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා.

සිහින රැයේ
නුඹවයි මා පැතුවේ
සුසුමක් වී ඔබ
ආදරේ කරනවදෝ
[ Correct these Lyrics ]
Writer: Ashan Gallage
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Ashan Gallage



Ashan Gallage - Sihina Raye Video
(Show video at the top of the page)


Performed By: Ashan Gallage
Language: English
Length: 4:40
Written by: Ashan Gallage
[Correct Info]
Tags:
No tags yet