Back to Top

Chamod Sivantha - Wahi Pabalu Sali (Cover Version) Lyrics

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී

ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී ලැම සළු විහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් එලඹී සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී මල් කිණි මම සිඹින හැටී

අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමි අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමී මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී සිහිනෙන් ඔබේ සුව විඳිමි

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

English

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී

ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී ලැම සළු විහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් එලඹී සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී මල් කිණි මම සිඹින හැටී

අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමි අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමී මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී සිහිනෙන් ඔබේ සුව විඳිමි

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී
[ Correct these Lyrics ]
Writer: Upul Shantha Sannasgala
Copyright: Lyrics © O/B/O DistroKid

Chamod Sivantha - Wahi Pabalu Sali (Cover Version) Video
(Show video at the top of the page)

Tags:
No tags yet