Back to Top

Kaputo Band - Luhubandhinna Nam Lyrics



Kaputo Band - Luhubandhinna Nam Lyrics




ලුහුබඳින්න නම් හැන්දෑවේ...
මං ඉන්නම් තනියෙන්...
දෑතක් ගෙන බොරු යායේ...
මං අහන්නම්හි රු වාගේ...

නෙත් ගැටෙනා තුන් යාමේ...
මත් වේවි බඹරුන්නේ...
මල් පැණි එපා යාමේ...
පාවෙන්නම්... හුළං පොදේ...

සිත් දකිනා මේ කාලයේ...
මං කිව්වා ඒ වාගේ...
පිං පුරවමු පිං දෑලේ...
මං හිතුවා... හරි වගේ...

ලුහුබඳින්න නම් හැන්දෑවේ...
මං ඉන්නම් තනියෙන්...
දෑතක් ගෙන බොරු යායේ...
මං අහන්නම්හි රු වාගේ...
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




ලුහුබඳින්න නම් හැන්දෑවේ...
මං ඉන්නම් තනියෙන්...
දෑතක් ගෙන බොරු යායේ...
මං අහන්නම්හි රු වාගේ...

නෙත් ගැටෙනා තුන් යාමේ...
මත් වේවි බඹරුන්නේ...
මල් පැණි එපා යාමේ...
පාවෙන්නම්... හුළං පොදේ...

සිත් දකිනා මේ කාලයේ...
මං කිව්වා ඒ වාගේ...
පිං පුරවමු පිං දෑලේ...
මං හිතුවා... හරි වගේ...

ලුහුබඳින්න නම් හැන්දෑවේ...
මං ඉන්නම් තනියෙන්...
දෑතක් ගෙන බොරු යායේ...
මං අහන්නම්හි රු වාගේ...
[ Correct these Lyrics ]
Writer: Kaputo Band
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Kaputo Band



Kaputo Band - Luhubandhinna Nam Video
(Show video at the top of the page)


Performed By: Kaputo Band
Language: English
Length: 3:12
Written by: Kaputo Band

Tags:
No tags yet