රටේ... රටේ...
සල්ලි පොකුරු පොකුරු
අතරමැදින් විලේ...
සල්ලි අහුරු අපේ...
සුද්ද බුද්ද දමයි
කොන්දෙක් වගේ...
කතිර කතිර අපේ...
දුන්නා අපි වගේ...
සේරම එකයි - යකෝ රටේ...
පාට පාට බෙදේ...
හතුරො මිතුරු වෙතේ...
අපෙ මොලේ.... ඇලේ...
දෙනවනේ පච ටික.. ලුනු අඹුල් පදමට..
උස්සලා අරගෙන.. නැනේ මත හරහට..
වාසි ලොකේ වැරදි අතට.. කතිරේ උඩ ගහගෙන..
බලපන් පස්සට හැරිලා උබ.. පසුතැවෙයි අඩාගෙන..
කරන කියන දෙයක්.. ඇත්නම් මේ ලෝකේ..
සරු කය පසට විසට යටයි ශෝකේ
සමහරු රගයි පවට බර දර්ශකේ..
බුදුන් කිවුවේ මෙවා තිස්තුන් කෝටියක්ම අහුවේ...
රටේ... රටේ...
සල්ලි පොකුරු පොකුරු
අතරමැදින් විලේ...
සල්ලි අහුරු අපේ...
සුද්ද බුද්ද දමයි
කොන්දෙක් වගේ...