දඩ කොල මට එවන්නේ තැපෑලෙන්
විද විද ගිය වගෙ මන් විකාරෙන්
අහසින් පාත්වෙන කරුම සාක්කුවෙ
පිච්චියක් නැතිව මම ගෙවන්නේ වාරිකෙන්
හීතලේ උනත් දත කට පූට්ටු
කම්මැලි නැති කොල්ලො කඩාන් ගේට්ටු
හත වැදිලා මට ඇඬිලා නිදි මරලම
ගෙව්වුවෙ මම කාර්තුව දාලා වගෙ සීට්ටු
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
යන යන තැන ඇර ගත්තේ බොසා එක්ක
කිවුවොත් ඇද මට කරත් වැඩ දීලා බොක්ක
සමහරු අතගෑවේ ඔලු දෙන්ඩ ටොක්ක
වැඩ පාඩුවේ ගේමෙනම් එන්නේ අපිත් ඇද්දෙම ඇද්දෙම කොක්ක
ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
කට්ට කකා මම ගත්තු හොයා
පනන් දෙකත් කඩා ගන්ඩ එන්නේ බුවා
සතා දන්න නිසා ගොනා වික්ක නිසා
අලු ගසා දැන් නිසා රැවටෙන්නේ නෑ බොසා
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
මචන් බොක්ක දියන් කිවුවොත් එන්නේ දුවන්
අපි ඉන්නෙ හදයි තරුයි පේන දුරින්