Back to Top

Niran Wijesena - Yawi Ae Dama Lyrics



Niran Wijesena - Yawi Ae Dama Lyrics




ආලේ කියා නුරාගි නෙත් අයා
මුලා කළා ළයේ හැඟුම් පෙළා
දැවේ මා රෑ දිවා
සිතේ තියාලා...
දැනේද වේදනා...මා...හිඳී බලා..

ඈගේ සිනාවේ මිලාන හීන මා වශී කළා
දෑසේ කතාවේ වගේ නොවේලු හර්ද කල්පනා
ඈ මා වශී කළා...
ඇගේ සිනා...
නෙතේ නොවේලු හර්ද කල්පනා
ඈ යාවි මා දවා...

මා හා එදා කියූ කතා
මුසා වෙලා මුළා වුනා
දවා තියා යාවි ඈ දමා

කාලේ ගියාවේ නිවේවි මේඝ මාරුතේ පවා
මාගේ විරාගේ සොයාවි ආයෙ ප් රේම චේතනා
නිවේවි වේදනා... මා... හිඳී බලා
දැනේවි ආයෙ ප් රේම චේතනා
මා යාවි ඈ දමා..
ආදරේ සොයා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

ආලේ කියා නුරාගි නෙත් අයා
මුලා කළා ළයේ හැඟුම් පෙළා
දැවේ මා රෑ දිවා
සිතේ තියාලා...
දැනේද වේදනා...මා...හිඳී බලා..

ඈගේ සිනාවේ මිලාන හීන මා වශී කළා
දෑසේ කතාවේ වගේ නොවේලු හර්ද කල්පනා
ඈ මා වශී කළා...
ඇගේ සිනා...
නෙතේ නොවේලු හර්ද කල්පනා
ඈ යාවි මා දවා...

මා හා එදා කියූ කතා
මුසා වෙලා මුළා වුනා
දවා තියා යාවි ඈ දමා

කාලේ ගියාවේ නිවේවි මේඝ මාරුතේ පවා
මාගේ විරාගේ සොයාවි ආයෙ ප් රේම චේතනා
නිවේවි වේදනා... මා... හිඳී බලා
දැනේවි ආයෙ ප් රේම චේතනා
මා යාවි ඈ දමා..
ආදරේ සොයා
[ Correct these Lyrics ]
Writer: RUSIRU RUPASINGHE, YASHODHA ADHIKARI
Copyright: Lyrics © Songtrust Ave

Back to: Niran Wijesena



Performed By: Niran Wijesena
Language: English
Written by: RUSIRU RUPASINGHE, YASHODHA ADHIKARI
[Correct Info]
Tags:
No tags yet