දෙනෙතට ප් රේමය
ඔහේ රෑදුනා දෙන්
දෑහෑනට සමවැදී
සිත හැඬූවා දෙන්
ආ මග සැමරුම
වියකී යත් දෙන්
සෙනෙහස මතකෙන්
නොමෑකී යත් දෙන්
දෙනෙතට ප් රේමය
ඔහේ රෑදුනා දෙන්
දෑහෑනට සමවැදී
සිත හැඬූවා දෙන්
හදුනා ගෑනුමට
නොම කල් යත් දෙන්
පැහැදුනු හිතකින්
නොම නික්මෙත් දෙන්
අතපසු වු තැන්
නුඹ වෑට හෙත ් දෙන්
සතුටම පමණක්
එහි රදුනා දෙන්
දෙනෙතට ප් රේමය
ඔහේ රෑදුනා දෙන්
දෑහෑනට සමවැදී
සිත හැඬූවා දෙන්